ජනපති අගමැති සහ ආණ්ඩුව අසාර්ථකයි..! කොරෝනා සමාජගතවී අවසන්..! PHI සංගමය..!

අද වන විට රටේ විවිධ ප්‍රදේශ වලින් පාලනය කළ නොහැකි තරමට කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ හඳුනාගත නො හැකි මූලාශ්‍ර මඟින් ආසාධිතයන් විශාල වශයෙන් වාර්තා වීමක් ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ පසුගිය උත්සව සමයේදී සංචරණ සීමා පනවන්න යෝජනා කළ ද එය ක්‍රියාත්මක නොකිරීමයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *