මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ.
එවන් පසුබිමකදී ෂෙහාන් ජයසුරිය පසුගියදා සිදුකළ ප්‍රකාශයට පිළිතුරක් ලෙස තිසර පෙරේරාගේ පාර්ශවයෙන් ආන්දෝලනාත්මක පින්තූරයක් සමාජජාලවලට මුදා හැර තිබේ.
හිටපු ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු හා ෂෙහාන් ජයසුරිය සමග කාන්තාවන් දෙදෙනෙක් එහි සිටී
