වාර්තා පදනම් විරහිතයි..! අගමැති ස්වයං නිරෝධායනයේ නෑ..! ලංකාදීපය කියයි..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්වයං නිරෝධායනය යෙදී සිටින බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.

කොරෝනා ආසාදිත ලේකම්වරුන් දෙදෙනකු අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී තිබූ නිසා එසේ නිරෝධායනයේ යෙදී සිටින බව එම වාර්තාව සදහන් කර ඇත.

කෙසේ නමුත් අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා එසේ ස්වයං නිරෝධායනයේ යෙදී නැති බවයි.

ඉරිදා ලංකාදීපයේ පුවත පදනම් විරහිත වාර්තාවක් බවත් ඒ ගැන අගමැතිවරයාට කණගාටුව පළ කරන බවද අද වාර්තා කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *