දේශපාලන පළාත් සභා මාර්තු..! පළමු කැරට් අලය පෙබරවාරි 01 වනදා සිට..! අත්‍යවශ්‍ය භාණ්ඩ 10 කට සහනයක් Admin — January 18, 2021 add comment ලබන පෙබරවාරි 01 වනදා සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මාස 06 ක කාලයක් මෙම ස්ථාවර මිල පවත්වාගෙන යාම ආණ්ඩුවේ අරමුණ බවයි. Post Views: 819 featured