මිනුවන්ගොඩ යළි කොරෝනා බියක්..! ගම් 2ක් Lock Down

වහාම ක්‍රියාත්මක වන පරිදි මිනුවන්ගොඩ සහ මාතලේ පොලිස් බලප්‍රදේශවල පිහිටා ඇති ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදෙකලා කිරිමට පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

ඒ අනුව මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව සහ බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරි වසම හුදෙකලා කෙරෙනු ඇත.

ඊට අමතරව මාතලේ පොලිස් වසමේ පහත සඳහන් ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කර ඇත.

වරකාමුර ග්‍රාම නිලධාරි වසම
මීදෙනිය ග්‍රාම නිලධාරි වසම
දෙහිපිටිය ග්‍රාම නිලධාරි වසමේ මාත්තාව ගම්මානය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *