මම බෝම්බකරුවෙක් නම් අද වෙද්දි වීරවංශ ජීවතුන් අතර නෑ..! අසාත් සාලි..!

තමන් බෝම්බකරුවෙක් වූයේ නම් අද විමල් වීරවංශ ජීවතුන් අතර නැතැයි ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.

තමන් බෝම්බ කරුවෙකු වෙන්නේද නැති බවත් වෙන්න ඉඩ තබන්නේ ද නැති බවත් ඔහු පැවසීය.

මේ රටේ සියළු ජාතීන් එක්ව සමගියෙන් ජීවත් විය යුතු බවත් අන්තවාදී කටයුතු සාර්ථක නැති බවත් ඔහු පෙන්වා දෙයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *