2025 රුවන් රනිල් සමගින් අපි බලය අල්ලනවා..! එජාප නව සභාපතිගෙන් දැඩි ප්‍රකාශයක්..!

2025දි රටේ බලය ලබාගැනිම උදෙසා නව නිලධාරි මන්ඩලය සමගින් පක්ෂය දැවැන්ත ප්‍රතිසංස්කරනයකට ලක්කරමින් මෙරටට ගැලපෙන නව දේශපාලන ක‍්‍රමයක් සදහා එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායක රනිල් වික්‍රමසිිංහ මහතා සමගින් කටයුතු කරන බව එහි නව සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර වජිර අබේවර්ධන පවසනවා.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *