කොරෝනා ආසාදිතයන් 16ක්..! නාවලපිටිය Lock Down..!

නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා නාවලපිටිය නගරය විෂබිජහරණය කිරිම සදහා (15) දින සිට (18) දින දක්වා තාවකාලිකව වසා දමන බව එම වෙලද සංගමයේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කිත්සිරි කරුණාදාස මහතා කියා සිටියේ එම ආශ්‍රිතයන් 16 දෙනෙකුගෙන් කිහිප දෙනෙකු නාවලපිටිය නගරයේ වෙලදසැල් වලට පිවිස ඇති නිසා සෞඛ්‍යය අංශ උපදෙස් ලබා ගනිමින් වෙලදසැල් වසා දැමිමට තිරණය කල බවයි.

වසා දැමු නාවලපිටිය නගරයේ සියළුම වෙලදසැල් සහ නගරය 18 දින විෂබිජහරණය සිදු කරන බවද කිත්සිරි කරුණාදාස මහතා පැවසිය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.