ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර තිබේ.
විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවේන මේ වන විටත් ප‍්‍රතිකාර කරා යොමු කර ඇත.