ඇමති වාසුගේ අමාත්‍යංශ ලෙකම්ටත් කොරෝනා…!

ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර තිබේ.

විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරෝනා ආසාදනය වීම හේතුවේන මේ වන විටත් ප‍්‍රතිකාර කරා යොමු කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.