ශ‍්‍රී ලංකාව අති භයානක කඩඉමකට.. බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදය ලංකාවෙනුත්…!

එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා ප්‍රභේදය ආසාදිත යයි සැක සහිත අයෙකු පළමුවරට මේ රටෙන් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එම ආසාදිතයා එම ප‍්‍රබේදය ආසාදිතයෙකු නොවන බව දැනට පරීක්‍ෂණවලින් හෙලිව ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම පුද්ගලයා එංගලන්තයේ සිට පැමිණි අයෙකි. හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ නව කොරෝනා ප්‍රභේදය සම තුළින් වුවද පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *