තවත් ආසාදිතයන් 584ක්..! සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 50,000 ආසන්නයේ…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 584 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 49,533 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.