මට ලෙඩක් නෑ..! මොන ප_යද මාව Hospital ගෙනියන්න හදන්නේ..! ඇමති වාසු යකා නටයි..!

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා රෝහල් ගත වීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

එසේ පවසමින් ඇමතිවරයා මේ වන විට තම නිවසේ රැඳී සිටින බවද දැනගන්නට ඇත.

සෞඛ්‍ය බලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද ඇමතිවරයා පවසා ඇත්තේ තමන් නිවසට වී සිටින බවයි.

කෙසේ වෙතත් පවතින නීති රෙගුලාසි අනුව කොරෝනා ආසාදිතයන් රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු නිසා ඇමතිවරයා එම ස්ථානයකට ගෙන යාමට තවදුරටත් සෞඛ්‍ය බලධාරීන් උත්සාහ දරමින් සිටිති.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published.