ග්‍රාමීය සිසුවියන්ට රජයෙන් සනීපාරක්ෂක තුවා..! එදා සජිත්ගේ යෝජනාව අද මහින්දගෙන් කැබිනට්ටුවට

පසුගිය ජනාධිපතිවරන කාල සමයේ එවකට විපක්ෂ අපේක්ෂකයා වු වර්තමාන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කල පරිදි ග‍්‍රාමීය පාසල්වල සිසුවියන්ට සනීපාරක්‍ෂක තුවා ලබාදීමට අදාළ යෝජනාව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිපත් කිරීමට නියමිතයි. ග‍්‍රාමීය පාසල්වල සිසුවියන්ට සනීපාරක්‍ෂක තුවා නොමිලේ ලබාදීමටයි අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත්තේ.

ඒ යටතේ පාසැල් සිසුවියන් ලක්‍ෂ 8 කට පමණ සනීපාරක්‍ෂක තුවා ලබාදීමට නියමිතයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *