දයාසිරිගේ ආශ්‍රිතයන් වන විමල්ට කැබිනට් තහනම්..! හරින්ට සහ මනුෂට මැතිසභය තහනම්..!

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.


ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.


මේ අතර පසුගිය දිනක නත්තල් සාදයක විමල් හරින් මනූෂ ඇතුලු මනිත්‍රීවරු පිරිසක් සමග දයාසිරි ජයසේකර මහතා එක්ව ගීතගායනා කිරීම හේතුවෙන් එම මනිත්‍රීවරද ආශ්‍රීතයන් වේ දැයි සමාජ ජාලාවල කතාවය බදුන් වී ඇති අතර මේ වනවිටත් විමල් වීරවංශ මහතාව කැබිනට් රැස්වීම් වලට සහභාගි කරගැනීම අත්හිටුවීමට කතිකාවතක් ආණ්ඩුව තුලින්ම නිර්මාණය වී ඇති බව අපට වාර්තා වේ.. මේ අතර හරීන් සහ මනුෂ ඇතුළු මන්ත්‍රිවරු කිහිපදෙනෙකුට මැතිසභය දින කිහිපයකට තහනම් කිරිමට කටයුතු සුදානම් කෙරෙන බවද අපට වාර්තා වේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *