රට තුළ උද්ගතව ඇති තත්වය හමුවේ ආණ්ඩුවට අතිශය අවාසිදායක මේ මොහොතේ පළාත් සභා මැතිවරණය නොපවත්වා සිටිමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දතකට මැද ලක ලැහැස්ති වෙද්දි බැසිල් රාජපක්ෂ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරවීමට තමන්ට හැකි බව ප්‍රස්ද්ධියේ ප්‍රකාශ කර ඇති බව අපට වාර්තා වේ.
පොදුජන පෙරමුණේ සංවිධාන ශක්තිය පිළිබදව දැඩි විශ්වාසයකින් යුතුව ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇති බව සදහන්.