එක රටක්..! එක නීතියක්..! ඇවිත් දින 05යි..! යුක්රේන සංචාරක පිරිසක් අද මිරිස්ස මුහුදේ..! තවත් පිරිසක් යාලේ..!

යුක්රේන සංචාරකයන් දිවයිනට පැමිණ තිබුණේ පසුගිය විසි අට වැනිදා ය.

දින හතක අනිවාර්ය නිරෝධායනයකට එම පිරිස යොමුකරන බව පවසා තිබුණද, ඔවුන් පැමිණ ගෙවුණු පස්වන දිනයේ දී, එම සංචාරකයන්ගෙන් පිරිසක්, මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීම සදහා එක්ව තිබුනි. ඒ සදහා, උදයංග වික‍්‍රමතුංග මහතාද එක්ව සිටියේ ය.

එම පිරිසට අමතරව, යුක්රේනයේ සිට පැමිණි තවත් සංචාරකයන් පිරිසක් අද යාල නැරඹීම සදහා ද එක්ව සිටි බව මාධ්‍ය වාර්තා පළ විය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *