ඊයේ කොරෝනා ආසාදිතයන් 557ක්..! මුළු ගණන 44000 ආසන්නයට..!

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 557 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 43,856 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *