සමාජ මාධ්‍ය ලියාපදිංචිය භාෂණයේ නිදහසට දැවැන්ත පහරක් – ITSSL

සමාජ වෙබ් අඩවි පවත්වාගෙන යාමට හෝ එම ගිණුම් වෙත පිවිසීමට පරිශීලකයින් කිසිඳු අවස්ථාවක රජයේ ලියාපදිංචිවීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එසේ ලියාපදිංචි වියයුතු නම් එය භාෂණයේ නිදහසට එල්ලවන දැවැන්ත ප්‍රහාරයක් බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය පහතින්

No photo description available.
Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *