රට පුරා කොරෝනා උප පොකුරු..! තත්වය අතිශය අවදානම්..

නොසිතූ ප්‍රදේශයන්හි කොරෝනා උප පොකුරු බිහි වීමේ අවදානම පසුගිය දින කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා සඳහන් කරන්නේ ගාල්ල, රත්නපුර, වැලිගම, හැටන්, පදියපැලැල්ල, හිරිපිටිය, යාපනය, මොනරාගල, බඩල්කුඹුර, අඩාලචේන හා වතුකරයේ මේ ආකාරය උප පොකුරු බිහිවීමෙන් පවතින බවයි.

මීට අමතරව වෘත්තීයන් මට්ටමින්ද රෝගය පැතිරීයාම වැඩිවෙමින් ඇතැයිද ඔහු කියා සිටියේය.

පොලිසිය, වරාය, බන්ධනාගාරය, සෞඛ්‍ය සේවා ආදී වෘත්තීය ක්ෂේත්‍රයන්හි දැන් උප පොකුරු වර්ධනය වෙමින් පවතින බවත් ඔහු තව දුරටත් පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *