ගර්භණී මව්වරුන් සහ පෝෂණය අඩු දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ බඩඉරිඟු ලබාගැනීමේ ගැටළුවක් හේතුවෙන් නිෂ්පාදන කටයුතු මේ වනවිට නතරවී ඇති බවයි.