
කටුනායක හා මත්තල ගුවන් තොටුපළ සඳහා ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තු සඳහා යළිත් සහන කාල සීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දෙසැම්බර් 26 වනදා සිට ජනවාරි 19... Read more »

සමාජ වෙබ් අඩවි පවත්වාගෙන යාමට හෝ එම ගිණුම් වෙත පිවිසීමට පරිශීලකයින් කිසිඳු අවස්ථාවක රජයේ ලියාපදිංචිවීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. එසේ ලියාපදිංචි වියයුතු නම් එය භාෂණයේ නිදහසට එල්ලවන... Read more »

ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 46 වන සභා රැස්වීමේදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව සන්ඩේ ටයිම්ස් වාර්තා... Read more »

තවත් කොරෝනා මරණ 5ක් සිදු වී ඇති බව අද උදෑසනින්ම රජය නිවේදනය කරනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ ගණන 181ක්. මියගිය පුද්ගලයින්ගේ තොරතුරු පහතින් Read more »

කෑගල්ලේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික නැමති කපු මහතෙකු හට දෙවියෙකු විසින් කියන ලද වට්ටෝරුවකට අනුව සකසන ලද පැණිය ලබා ගැනීමට අදත් විශාල පිරිසක් ඔහුගේ නිවස අසල රැස්ව සිටියා. මෙම පැණිය ලබා ගැනීමට... Read more »

නොසිතූ ප්‍රදේශයන්හි කොරෝනා උප පොකුරු බිහි වීමේ අවදානම පසුගිය දින කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා සඳහන් කරන්නේ ගාල්ල, රත්නපුර,... Read more »

කවුරු කොහොම මොනවා කියුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල හා සංචාරකයන් සඳහා රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු අවධාරණය කලේ මීට අදාල සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි. බෙන්තොට සංචාරක... Read more »

අක්කර 40 ක පමණ ගම්මිරිස් වගාකර ඇති; ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දබරැල්ල කොලණිය වත්ත හිමි ප‍්‍රධාන පෙළේ ගම්මිරිස් වගාකරුවකු වන ටී. එම්. පියදාස මහතා පවසා සිටින්නේ රු. 1500 ක පමණ මිලකට තිබූ... Read more »

ගර්භණී මව්වරුන් සහ පෝෂණය අඩු දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ලබාදෙන ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා... Read more »

පළාත් සභා මැතිවරණය පිළිබඳව ඇතැම් පිිරිස් විවිධ මත ඉදිරිපත් කළත් එම මැතිවරණය පැවැත්වීමේ බලාපොරොත්තුව අත්හැර නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා (18 ) ප‍්‍රකාශ කළේය. කොරෝනා තත්ත්වය මැද මෙම මැතිවරණය නොපවත්වන ලෙස... Read more »