නොරොච්චෝලේ බිඳ වැටීමක් -විදුලි කප්පාදුව දීර්ඝවන ලකුණු

නොරොච්චෝලේ 3 වන ගල් අඟුරු බලාගාරය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වී තිබෙනවා එම නිසා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙන්නේ . එමෙන්ම නිශ්චිත විදුලි කප්පාදු කාලසටහන... Read more »