
Black Cap Movement තරුණ සංවිධානය විසින් සංවිධානය කරනු ලැබු කුස්සියේ විලාපය නැමති සාම්ප්‍රදායික උද්ඝෝෂණ රටාවෙන් ඔබ්බට ගිය නව ආරක උද්ඝෝෂණ මාලාවේ පළමු පියවර ඊයේ දින කොහුවල මංසන්ධියේදි විශාල ජන සහභාගීත්වයක් සහිතව අතිසාර්ථකව... Read more »

ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණ කරගැනීමට උගත් ජ්‍යොතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන්ද වා පිත් සෙම් පිළිබඳ ව්‍යාධීන් අනාවරණ කරගත හැකිය. අපෝ, තේජෝ, වායෝ හා පඨවි යන... Read more »

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට අද පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දැඩි විවේචන එල්ල වී තිබේ. අරලියගහ මන්දිරයේදී මෙම හමුව පැවැත්වුණේ ජනාධිපතිවරයා ගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකාවට ඇතිව තිබෙන අර්බුදයට හේතුව කොරෝනා... Read more »

මැතිවරණවලට තරග නොවදින බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති. “මැතිවරණ සඳහා තරග කරන දේශපාලනය නොව ජනතාව සවිබල ගන්වන නව ජනතා ව්‍යාපාරයකට මුලපිරිය යුතු” යැයි ද තමා එයට... Read more »

රජයේ අනුමත මිලට වඩා රුපියල් 200ත් 500ත් අතර වැඩි මිලකට සිමෙන්ති කොට්ටයක් අලෙවි කළ රාගම, කඩවත පාරේ වෙළෙඳ සල් හිමියෙකු ගෝනහේන විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (ජන. 26) අත්අඩංගුවට ගෙන... Read more »

පාසල් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු සුරක්ෂා රක්ෂණාවරණයෙන් ලබා දී තිබුණු ඇතැම් ප්රතිලාභ මේ වන විට කප්පාදු කර ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ප්රතිලාභ කප්පාදුව පිළිබදව පාසල් දරුවන් හෝ දෙමව්පියන්... Read more »

එක් මාත්‍රාවක් පමණක් ගත් අයටත්එකම මාත්‍රාවක් හෝ නොගත් අයටත්ඩෙල්ටා ප්රභේධය විශාල තර්ජනයක්…!’ආචාර්ය චන්දිම ජීවන්දර අනතුරු හගවයි. වඩාත් වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්රභේධය නමින් හදුන්වන ප්‍රභේදය, තවමත් එක් මාත්‍රාවක් හෝ නොලැබූ පුද්ගලයන්ට... Read more »

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම හරහා රුපියල් මිලියන 33.9 ක මහජන මුදල් අවභාවිතාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් පවරා තිබුණු නඩුවට අදාලව තවත් සැක කරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස්... Read more »

සජී මොහොට්ටිගේ කිව්වහම එකපාරට මතකයට එන්නෙ ප්‍රසිද්ධ FM නිවෙිදිකාවක්.ඇය මෙි වෙද්දි හිරු නාලිකාවෙි වැඩසටහන් ඉදිරිපත් කරන අතරම සජී දක්ෂතා ගොඩක් තියෙන කෙනෙක් විදියටයි හදුනගෙන තියෙන්නෙ.ටිකක් අමාරු ගමනක් ආපු සජීට තිබුන අමාරු ම... Read more »

වසර 150 ක් පැරණි ද සොයිසා ගොඩනැගිල්ලකඩා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කරයි. කොළඹ කොම්පක්දක්දවීදියේ පිහිටි වසර 150 ක් පමණ පැරණි ද සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටි... Read more »