
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් ජනතාවට ආරක්ෂාව සැපයීමේ අරමුණින් එම ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ නියාමන අධිකාරිය පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත්... Read more »

සිවුර ඇතුළේ සිටින පුද්ගලයාටද ලිංගිකත්වය අවශ්‍ය බව පූජ්‍ය හිනිදුම සරණසිරි හිමියෝ සඳහන් කරති. මෙලොව සියලු සත්ත්වයන්ට ලිංගිකත්වය අවශ්‍යතාවයක් බවත් ආහාර සෞඛ්‍ය මෙන්ම ලිංගිකත්වය ද අත්‍යවශ්‍ය බවත් සාමානය මනුෂ්‍ය කොට්ඨාශයක් ලෙස ස්වාමින් වහන්සේලාටද... Read more »

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය වහලය මත නැගී පැමිණි තරුණයකු දුම්රියෙන් ඇද වැටී මිය ගියේ දුම්රිය ත්‍රස්තවාදය හේතුවෙන් බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වීම නිසා... Read more »

කැන්ඩොස් චොක්ලට් එකක් ඇතුලෙ මිනිස් පටකයක් හමුවීම…? මට නම් ඒ රූප රාමු පෙළ සෑහෙන සැක උපදවන සුළුයි. කෙල්ලෙක් ඔහොම ඇගිල්ලක් අල්ලට දාලා ෆොටෝ ගහන්න තියෙන සම්භාවිතාව ඉතිං ඒකෙ එක පොටෝවක් ඇගිල්ල එක්ක... Read more »
කූඹියෝ ටෙලි නාටකයේ අඩංගු සිදුවීමක් යොදාගෙන මේ මොහොතේ රටේම අවදානය දිනාගෙන ඇති සිදුවීමක ඇතුලාන්තය පැහැදිලි කිරිම සදහා නිර්මාණය කරන නිර්මාණාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන බව අපට වාර්තා විය.. https://www.facebook.com/nasthioffical/videos/7399258983434099/ Read more »

ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියකින් දැනුම් දී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඇත. අග්‍රාමාත්‍ය... Read more »

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 17 වැනිදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිතය. ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුර පැරිස් සමාජයේ ( paris club)සාමාජිකයන් ද හමුවීමට නියමිතව පවතී. ලංකාවේ ණය අර්බුදය... Read more »

සාමකාමී ජන අරගලයේ අපේක්ෂා ඉටු කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉඩ දී, සියළු කොමිෂන් සභා සාමාජිකයන් වහාම ඉවත් වන ලෙස විමුක්ති දුෂාන්ත කැදවුම්කාරත්වය දරන, මාධ්‍යවේදි ගුණරත්න අධිකාරි සමාජ මාධ්‍ය ප්‍රධානත්වය දරන Black Cap... Read more »

පාසල් දරුවන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණු සුරක්ෂා රක්ෂණාවරණයෙන් ලබා දී තිබුණු ඇතැම් ප‍්‍රතිලාභ මේ වන විට කප්පාදු කර ඇති බව සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ප‍්‍රතිලාභ කප්පාදුව පිළිබදව පාසල් දරුවන් හෝ දෙමව්පියන්... Read more »

එක් මාත‍්‍රාවක් පමණක් ගත් අයටත්එකම මාත‍්‍රාවක් හෝ නොගත් අයටත්ඩෙල්ටා ප‍්‍රභේධය විශාල තර්ජනයක්…!’ආචාර්ය චන්දිම ජීවන්දර අනතුරු හගවයි. වඩාත් වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේධය නමින් හදුන්වන ප‍්‍රභේදය, තවමත් එක් මාත‍්‍රාවක් හෝ නොලැබූ පුද්ගලයන්ට... Read more »