
ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර අද පැවති ලෝක කුසලාන මූලික වටයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. කාසියේ වාසිය දිනා අද තරගයේ මුලින් පන්දුවට පහර දුන් එංගලන්තය... Read more »

පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තු ගැන සමාජ ජාලවල දැඩි විවේදන එල්ල වී ඇත. ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් මස දෙවැනි දා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟයේ අඩුම... Read more »

25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මව්බිමට ලෝකඩ පදක්කම් 02ක් දිනා දීමට ගයන්තිකා අබේරත්න සහ නදීෂා ලේකම්ගේ සමත් වූවාය. මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව මිනිත්තු 4යි තත්පර 14.39කින් නිම කරමින් ගයන්තිකා අබේරත්න... Read more »

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන... Read more »

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (07) පැවැත් වේ. එම තරගය පැවැත්වෙන්නේ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීය. එහි කාසියේ වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකයා සමත් විය.... Read more »

නවසීලන්තයේදී ලබන මාර්තු මස පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. ‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී... Read more »

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7 කින් පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ සහභාගි වූ... Read more »

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇය එම තනතුරට පත්කළ බවත්... Read more »

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගොස් තිබේ. අද දෙරණ ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කළේ ක්‍රීඩිකාවන් 15... Read more »
ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට අති විශාල සේවයක් සිදු කරන ජස්වර් උමාර් මහතාට අසාධාරණයක්… 2022.01.14 දහවල් පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහය හිටපු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා වෙත... Read more »