මිත්‍ර ශක්ති 9 වැනි අදියර මෙවරත්..!

ඉන්දීය – ශ්‍රී ලංකා වාර්ෂික ද්විපාර්ශ්වික ‘මිත්‍ර ශක්ති’ වාර්ෂික ආරක්‍ෂක අභ්‍යාසයේ 9 වැනි අදියර ඉන්දියාවේ පූනේහි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී මේ මස 16 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්විණි. මෙම පුහුණුවට සහභාගි වූ... Read more »

ලොව සුපතල අම්බුළුවාවට කේබල් කාර්..! ඩොලර් මිලියන 4.5ක ආයෝජනයක්..!

ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන්කර තිබෙනවා. ඒ අනුව අම්බුලුවාව සංචාරක කලාපය වෙනුවෙන් කේබල් කාර් සවිකිරීම සිදුකෙරෙනු ඇත.   මේ සඳහා ඇමරිකානු ‌ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයක් සිදුකර ඇති අතර චයිනා... Read more »
Ad Widget

අතුරු කමිටුව ගැන ඇමති හරීන් ගත්තු තීන්දුව මෙන්න…!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවමින් පත් කර ඇති අතුරු කමිටුව සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දෙන ලෙස නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අභියාචනාධිකරණය විසින් දැනුම් දී තිබේ. ඒ අනුව මීලග නඩු දිනය... Read more »

දුෂ්මන්ත චමීර අද තරඟයට…!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන දුෂ්මන්ත චමීර, ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද (30) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා ඊයේ (29) පස්වරුවේ... Read more »

කුසල් ඉවතට.. ශ‍්‍රි ලංකා පිල ප‍්‍රහාරක බර අවිය කැදවයි…

ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන අතර තරඟය අද ඉන්දියාවේ පූනේ හිදී පැවැත්වීමට නියමිතය. එම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් දෙකක් සිදු කිරීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග වාර්තා... Read more »

දෙවන පාසල් වාරය අදින් අවසන්…!

2023 වර්ෂයට අදාළ රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය (27) දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මේ වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් මස 01 වැනි බදාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය... Read more »

අද කාලගුණය…!

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව පළාතේ සහ ගාල්ල... Read more »

ලෝක ශූරයන් මුල් වටයෙන්ම ගෙදර.. එංගලන්තය පැරදු ලංකාව ලෝක කුසලානය බලා පෙරටම…

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර අද පැවති ලෝක කුසලාන මූලික වටයේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක ජයග්‍රහණයක් ලබා ගත්තේය. කාසියේ වාසිය දිනා අද තරගයේ මුලින් පන්දුවට පහර දුන් එංගලන්තය... Read more »

නාගරික ජනගහණය වාර්තාගත ලෙස ඉහළට…!

ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.  ඊට අදාළ වාර්තාව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ... Read more »

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ ටියුෂන් ගැන රජයෙන් දැඩි තීන්දුවක්..! පාසල් පන්තියේ නොසිටියොත් විභාගෙට ලකුණු නෑ..!

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ... Read more »