ධනුෂ්ක රජ ගමනේ..! එක නඩුවකට උසාවි එද්දිම තව එකක් පටලාගෙන..!

ස්ත්‍රී දූෂණ චෝදනාවලට ලක්ව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද අදාළ නඩු කටයුත්තට මුහුණ දීමසඳහා අධිකරණයට පැමිණ සිටියේය.

ඔහු අධිකරණ සංකීර්ණයට පැමිණියේ විදේශීය කාන්තාවක් සමග අත්වැල් අල්ලාගෙනයි.

පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේදී පැවති කාලයේදී කාන්තාවක් දුණණය කළ බවට මෙම පැමිණිල්ල විභාග වෙමින් ඇත.

ඔහුට එරටින් පිටවීම තහනම් කර ඇති අතර කොන්දේසි සහිතව ඇප මත නිදහස් කර සිටී

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *