
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කරන අස්වැසුම ව්‍යාපෘතිය ඉතා යහපත් ව්‍යාපෘතියක් බවත් එය ජනතාව උදෙසා ප්‍රතිලාභ ලබා දෙන ව්‍යාපෘතියක් සේම ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන ව්‍යාපෘතියක් ලෙස තමන් දකින බවත්... Read more »

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා විසින් සංවිධානය කරමින් සිටින නව දේශපාලන සන්ධානය මේ වන විට කඩිනමින් සංවිධාන කටයුතු සූදානම් කරමින් සිටියි. රාජගිරිය ප‍්‍රදේශයේ මේ වන විටත් එම නව සන්ධානය විසින් කාර්යාලයක් ද... Read more »

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කර තිබේ. ඒ අනුව දිරි ජනාධිපතිවරණයේ දී පොදු ජන පෙරමුණ... Read more »

සිවුර ඇතුළේ සිටින පුද්ගලයාටද ලිංගිකත්වය අවශ්‍ය බව පූජ්‍ය හිනිදුම සරණසිරි හිමියෝ සඳහන් කරති. මෙලොව සියලු සත්ත්වයන්ට ලිංගිකත්වය අවශ්‍යතාවයක් බවත් ආහාර සෞඛ්‍ය මෙන්ම ලිංගිකත්වය ද අත්‍යවශ්‍ය බවත් සාමානය මනුෂ්‍ය කොට්ඨාශයක් ලෙස ස්වාමින් වහන්සේලාටද... Read more »

කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භූමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක භූමි ප්‍රමාණයක්, බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉදිකිරීමට මෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික... Read more »

සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා ... Read more »

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ඉදිරි දින කිහිපය ඇතුලත අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර්... Read more »

නියමිත කලට වෙිලාවට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. එම මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණත් නැතත් ඉදිරියේදී දී මුදල් සම්මත කර... Read more »

සියලුම ක්ෂේත්‍රවල රැකියා කරන ශ්‍රමිකයින් ආවරණය වන පරිදි පුළුල් ජාතික සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ජාතික වශයෙන් ක්‍රියාත්මක පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක... Read more »

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද තම දියණියට එහි දැඩි සත්කාර ඒකකයේ ඇඳක් හා කෘතිම ස්වසන යන්ත්‍රයක් ලබා ගැනීමට නොහැකිවීමෙන් පැය හයක් ඇතුළත මිය ගිය බව එම දියණියගේ මව පවසයි. තම සමාජ... Read more »