ආදර්ශය සීගිරියෙන්..! ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දු – පකිස්ථානු තරගයේ ටිකට් පතක අවම මිල දස දහසයි..!

පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තු ගැන සමාජ ජාලවල දැඩි විවේදන එල්ල වී ඇත.

ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් මස දෙවැනි දා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟයේ අඩුම ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 30කි. එනම් රුපියල් දසදහසකට ආසන්න වෙයි.

සෙසු සියලුම ප්‍රවේශපත් ඊට වඩා ඉහළ මිල ගණන් වලින් යුක්ත වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *