ආර්ථික වාහන වෙළදපොල උඩු යටිකුරු කරමින් වෙළදපොලට ආපු චාර්ජ් එකකින් කිලෝමීටර 500ක් දුවන අලුත්ම මයික්‍රො විදුලි කාර් එක මෙන්න..! Admin — August 16, 2023 add comment එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝමීටර 500 ක දුරක් ගමන් කර හැකි විද්‍යුත් මෝටර් රථයක් මෙරට වෙළඳ පොළට හඳුන්වා දී තිබේ. මයික්‍රෝ සමාගම හඳුන්වා දී ඇති මෙම රථය MG5 EV ලෙස නම් කර ඇත. Post Views: 663 featured