
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන්නේ කුමක්දැයි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන්ද නොදන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. තමන්ද නොදන්නා බොහොමයක් දේවල් දැන්... Read more »

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28දා) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර... Read more »

ඊයේ පැවති ජාතික ජනබලවේගයේ බොරැල්ල ආසන බල මණ්ඩල සමුළුව නැරඹීම සදහා ඒ් අසලට පැමිණි ප්‍රබල මහින්ද හිතවාදියෙකු මෙන්ම හිටපු මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාරගේ සැමියා වන බස්නාහිර හිටපු පලාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර... Read more »

මහනුවර දිස්ත්‍රික්කය තුළ විදුහල්පති පුරප්පාඩු රැසක් පවතින මොහොතක ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුභවතුන් අටක් ගුරුවරු ලෙස සේවය කරමින් සිටින බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට තොරතුරු ලැබී ඇත.... Read more »

ජනාධිපතිවරණ උණුසුමකින් මුළු රටම වෙලාගෙන ඇති මොහොතක දකුණු පළාතේ විශ්ව විද්‍යාලයක් සහ කොළඹ පෞද්ගලික දේශපාලන විද්‍යායතනයක් එක්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල අද දින දේශපාලන පක්ෂ වෙත නිකුත් කර... Read more »

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යනු කිසිදු වටිනාකමක් නොමැති මිනිසෙක් බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කර ඇත. අනුර කුමාර දිසානායක සිදු කළ යුතුව තිබුණේ මෝල්ටා ගනුදෙනුව පිළිබඳව තොරතුරු... Read more »

පච්ච කොටා ගෙන ඇති පුද්ගලයින්ගෙන් රුධිරය ලබාගැනීම සිදු නොකරන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි. ඊට හේතුව වී තිබෙන්නේ පච්ච කෙටීම හේතුවෙන් සමාජ රෝග බෝවීමේ ප්‍රවණතාවය ඉහල... Read more »

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිහාසය ගැන වැරදි කරුණු තැන් තැන්වල කියන්නේ නැතිව තමන් සමග ඕනෑම නාලිකාවක විවාදයකට පැමිණෙන්නැයි පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට අභියෝග කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more »

ඊළඟට ආණ්ඩුවක් එනව ආණ්ඩුවක් එනව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් පාර්ලිමේන්තු ලේකම්තුමියට සිදුකරනු ලබන තර්ජන වහාම පාලනය කිරීමට මැදිහත්වන ලෙසට ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නියෝජ්‍ය කතානායක, අජිත්... Read more »

විදේශ රැකියා ජාවාරමට ගුවන් තොටුපොලේ සියලුම අංශ වලින් සහාය ලැබෙන බවත් මිනිස් වෙළදාම වැලැක්වීම වෙනුවෙන් රජය ගෙනයන වැඩසටහනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහයෝගය නොලැබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා... Read more »