
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමු වෙයි. ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ද එම අමාත්‍යාංශය... Read more »

ජූලි මාසයේ දී මෙරට උද්ධමනය 6.3% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජුලි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වුයේ 12%ක් ලෙසය. ජූනි මාසයේ දී 4.1%ක්ව පැවති ආහාර... Read more »

සමහරුන්ට අනුව ලංකා ප්‍රිමියර් ලීග් ආරම්භය අති සාර්ථකය. දිනක් ගතවන්නටත් පෙර ලංකා ප්‍රිමියර් ලීග් පිළිබඳව රටම කතා කරන තැනට ඔවුනගේ මාකටින් සාර්ථක වී ඇත. ඇතැම්හු එය ක්‍රිකට් ආයතනයෙන් marketing strategy එකක් ලෙස... Read more »

තරුණයන්ගේ සිහින කුමරිය වුණ ශලනි තාරකා එළැඹෙන අගෝස්තු මාසයේදී විවාහවීමට සිටින බව අපිට ආරංචිවුණා. විවාහය අත ළඟ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අයථා පරිහරණයට සම්බන්ධ සිද්ධියකටද ඇයගේ නම ඈදී තිබෙනවා. ඉතින්... Read more »

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන ලිංගික හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි කළහ. තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන්... Read more »

කොළඹ කොටස් වෙළෙඳපොළමිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් පසුගිය (27) දිනයේ දී වාර්තා විය. එහිදී පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 272.74 කින් හෙවත් 2.48% කින් හා S&P SL20 දර්ශකය ඒකක 106.39... Read more »

දෙවන ලෝක යුද්ධය අවසානයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති සාම සම්මුති සමුළුවේදී හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සිදුකළ සංවේදී කතාව ජපාන ජනතාව කිසිදා අමතක නොකරන බව ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා... Read more »
කූඹියෝ ටෙලි නාටකයේ අඩංගු සිදුවීමක් යොදාගෙන මේ මොහොතේ රටේම අවදානය දිනාගෙන ඇති සිදුවීමක ඇතුලාන්තය පැහැදිලි කිරිම සදහා නිර්මාණය කරන නිර්මාණාත්මක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වන බව අපට වාර්තා විය.. https://www.facebook.com/nasthioffical/videos/7399258983434099/ Read more »

හ්‍රි ලංකාවේ ප්‍රමුඛ තොරතුරු විශ්ලේෂණ ආයතනයක් විශ්ව විද්‍යාල සිසුන් යොදාගෙන සිදුකරන ලද ශ්‍රි ලංකාවේ දිස්ත්‍රික් කිහිපයක සිදුකරන ලද ජනමත සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ නායකයන් කෙරෙහි ජනතාවගේ ඇති කැමැත්ත පිළිබද... Read more »

කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිස්ය කියයි. මෙලෙස අත්අඩංගුවට... Read more »