
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ. එහිදී හිටපු ජනාධිපතිවරයා රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් හමුව ඇත. මෙම හමුව යාපනයේ පිහිටි බිෂොප් මන්දිරයේදී සිදුව තිබුණි.... Read more »

කැස්බෑව ආසන එක්සත් ජාතික පක්ෂ සංවිධායක මෙන්ම මාලේවන රසායනාගාර වෛද්‍ය පරම්පරාවේ දේශපාලන පුරුක ලෙස සැලකෙන ආචාර්ය උපුල් මාලේවන මහතාගේ සම්බන්ධිකරණය සහ ඉල්ලීමකට අනුව බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර... Read more »

ලංකා සතොස ආයතනය 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. එම ආයතනය 2022 වසරේදී... Read more »

ජූලි 01 වැනිදා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියකින් දැනුම් දී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඇත. අග්‍රාමාත්‍ය... Read more »

නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බෘෘනෝ දිවාකර නමැත්තා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි. සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව... Read more »

විල්පත්තු වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි මරයිච්චුකඩ්ඩි සහ කරඩික්කුලි වනාන්තර එළිපෙහෙළි කිරීමේ සිද්ධියට අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළ... Read more »

අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රජය විසින් රුපියල් ලක්ෂ 3,100ක මුදලක් මහපොල භාරකාර අරමුදලින් විශ්ව විද්‍යාල සිසුන්ගේ මහපොල ශිෂ්‍යත්ව ආධාර සඳහා නිකුත් කර ඇත. එම මුදල් මාර්තු සහ අප්‍රේල් යන මාස දෙක සඳහා ශිෂ්‍යාධාර... Read more »

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්‍ය නම් දින දෙකක් වුව ද ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ට අදාළ යෝජනාව විවාදයට... Read more »

ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. බෞද්ධ ,මුස්ලිම්, හින්දු, කතෝලික හා ක්‍රිස්තියානි ආගමික නායකයන් නීති ප්‍රවීනයන් මාධ්‍ය හා සිවිල්... Read more »

ගාලු මුවදොර පිටියේ යාචක හිරිහැරය මැඩලීමට වරාය සහ පොලිසිය විසින් ඒකාබද්ධ වැඩපිලිවෙලක් ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ගාලු මුවදර පිටිය තුල යාචකයින් පිරිස වැඩි වී ඇති බවත්,... Read more »