අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා ව්‍යාපාර දිවියේ දශක තුනක සාර්ථකත්වය සමරයි

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රනිල් ද සිල්වා මහතා අමාමී සන්නාමයේ (www.hotelsupplies.lk) නිෂ්පාදන දෙස් විදෙස් වෙළෙදපොළට සපයමින් සැපිරූ දශක... Read more »

රාජකීයයන්ගේ ජය ආදර්ශයට ගත් ජනපති..!

සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේ ද උත්සාහය වන්නේ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය... Read more »
Ad Widget

මැතිවරණයක් ආවොත් අපි නායකත්වය දෙනවා -මිහින්තලේ විහාරාධිපති හිමි

එළඹෙන මැතිවරණයකදී නායකත්වය ලබාදීමට තමා සූදානම් බව මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති. උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ජනතාව හමුවට පැමිණ ඡන්දය ඉල්ලීමට දේශපාලඥයින්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවය. එහිදී වැඩිදුරටත්... Read more »

ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබේ. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා සම්මානය “Everything Everywhere All at Once”... Read more »

චීනය අත දෙන තවත් වැඩක්

නැගෙනහිර පළාතේ කාබනික නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණාගාරයට පූර්ණ සහාය ලබාදීමට චීනය එකඟවී තිබේ. ඒ අනුව ඊට අදාළ ගිවිසුම් ලබන මැයි මාසයේදී අත්සන් තැබීමට නියමිතය.  චීනයේ යුනෑන් පළාතේ  විදේශ සබඳතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්... Read more »

මහ බැංකුව ඩොලර් මිලියන 500 ක් මිල දී ගනී

ශ්‍රී ලංකා රුපියල හමුවේ එක්සත් ජනපද ඩොලරයේ අගය සීඝ්‍රයෙන් පහළ යාම පාලනය කිරීම සඳහා මහ බැංකුව මැදිහත් වූ බවත් පසුගිය දින කිහිපය තුළ දී ඩොලර් මිලියන 500 ක් පමණ දේශීය විදේශ විනිමය... Read more »

විදේශ ඇමති ලන්ඩන් යයි

පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙල අද (13) ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වීමට නියමිතව තිබේ. ඊට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහභාගි වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව... Read more »

විමල්ව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්..!

අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද... Read more »