ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය ඇමති සහ ජනපති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් අතර හමුවක් සිදුවී තිබේ.

(04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සහ වාර්ගික සහජීවනය තහවුරු කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *