එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බැංකි මූන් ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
එම පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ ඇත.
බැංකි මූන් සමග ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙක් ගෙන් සමන්විත පිරිසක් දිවයිනට පැමිණ ඇති බවද සදහන් කරයි.