මගේ ඇගේ ටැටූ 6ක් තියෙනවා..!

පුංචි තිරයේ අහිංසකාවියක් විදියට කලා ක්ශේෂ්ත්‍රය තුළ විවිධාකාර චරිත මවාපාන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී වොල්ගා කල්පනී. ජනප්‍රිය රංගන ශිල්පියෙක් සමඟ විවාහ වුණු වොල්ගාගේ විවාහ ජිවිතය දෙදරා යෑමත් එක්ක ඇය ගැන ගොඩක් දෙනෙක් කතා කරන්නට වුණා.

විලාසිතා තමන්ට ගැලපෙන විදියට කරන වොල්ගා ටැටූ විලාසිතාවට ප්‍රිය කරන කෙනෙක්. ඇගේ ශරීරයේ තියෙන ටැටූ ගැන ඇය මේ විදියටයි එක්තරා සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ. ” මම පළවෙනියට ටැටූ එකක් කලේ ඒලෙවල් කරලා එහෙම ඉවරවෙලා.

මගේ මේ වෙනකොට ටැටූ හයක් තියෙනවා ඔක්කොම. අම්මා මම ටැටූ කරපු මුල්ම දවසේ කිව්වා ගෙට එහෙම එන්නෙ නෑ කියලා. තාත්තා ඇවිත් ශේප් කලේ. අදටත් ටැටූ ටික දකිද්දි අම්මා බනිනවා.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *