රට අරාජික කරන පෙරටුගාමි කුමන්ත්‍රණය යලි ඇරඹෙයි..!

එළඹෙන පෙබරවාරි මස (09) වැනිදා ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව ජෝශප් ස්ටාලින් සදහන් කරයි.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සියලුම වෘත්තීය සමිති එක්ව මෙම විරෝධතා අරඹන බවද ජෝශප් ස්ටාලින් සදහන් කරයි.

එදිනට සියලු වෘත්තීය සමිති, බහුජන සංවිධාන එක්ව ආණ්ඩුව කරගෙන යන මර්දනයට එරෙහිව විරෝධය පළ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු තවදුරටත් සදහන් කරයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *