හදුනානොගත් අභිරහස් ලෙඩක් පැතිරෙයි.. දැනට 21ක් මියයයි.!

ව්‍යාප්ත වෙමින් පවතින අභිරහස් රෝගයකින් පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගනිස්තාන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පකිස්ථානයට මායිම්ව ඇති ඇෆ්ගනිස්ථානයේ ඊසාන දෙසින් පිහිටි වාඛාන් නම් කඳුකර ප්‍රදේශයකින් මෙම මරණ 21ක වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම රෝගයේ පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන විටත් එරට සෞඛ්‍ය අංශ එම ප්‍රදේශයට පිටත්කර යවා ඇති බවද සදහන් කරයි.

එහෙත් ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ ව්‍යාප්තවන මෙම හදුනානොගත් මෙම රෝගය කොවිඩ් වසංගත තත්ත්වයට සමාන වන බවය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *