හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය විසින් නියම කරන ලද රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම සුළු දෙයක් බව උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මාධ්‍ය කල විමසීමකදී මේ බව සඳහන් කරයි.
ඒ මෛත්‍රීපාල සිරිසේනට පොලොන්නරුවේ පමණක් නිවාස තුනක් ද, කොළඹ ගෙවල් දෙකක් ද,ගමිපහ නිවසක් ද ඇති බව පේෂල ජයරත්න සදහන් කරයි.
හිටපු මහ ඇමැති පේෂල ජයරත්න තවදුරටත් සදහන් කළේ, මෙම නිවාස මෛත්‍රීපාල සිරිසේනගේ නමට නැති වුවද ඔහුගේ හිතවතුන් ඥාතීන් නමින් ඇති බවයි.