පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අදාළ විශේෂ කාරක සභාව පත් කර ඇත.
මෙම විශේෂ කාරක සභාවේ සභාපතිත්වය සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කර ඇත.