බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට තවත් මාස 06ක කාලයක්…!

ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ රජය විසින් ණය ගෙවීම සඳහා මෙරටට තවත් මාස 06ක කාලයක් ලබාදී තිබේ.

ඒ බංග්ලාදේශ මහ බැංකුව ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය  ගෙවීම සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකාවේ පවතින දිගුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ණය ආපසු ගෙවීම සඳහා කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඉල්ලීමක් කර තිබුණි. 

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *