ඉදිරි වසර 25ක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා නව ආයතන ස්ථාපනය කිරීම, නව නීති හඳුන්වා දීම සහ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ නව ආයතන, නව පනත් සහ නව ව්‍යාපෘති පහතින් දැක්වේ

