ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලට සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි.
ඒ අනුව අයවැයෙන් පසු සතියේ මේ සම්බන්ධ රැස්වීමකට එක්වන වික්‍රමසිංහ මහතා ඇරයුම් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.