සූරවීර ට්‍රම්ප් යලි නැගිටියි..! ජෝ බයිඩන් ට බඩකට පිරෙන පරාජයක්..!

අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435න් ආසන 218ත්-223ත් අතර සංඛ්‍යාවක් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහෙයවන රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

අමෙරිකාවේ 118 වැනි මධ්‍ය වාර මැතිවරණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී.

ඒ අමෙරිකානු කොන්ග්‍රසයේ, නියෝජිත මන්ත්‍රී මණ්ඩල ආසන 435ක් සහ සෙ‍නෙට් සභාවේ මන්ත්‍රීවරුන් සිය දෙනාගෙන් 35දෙනෙකු තෝරාපත් කරගැනීම සඳහාය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *