ඥානක්කාට තවම විශේෂ ආරක්ෂාවක්..!

තවමත් පොලිසිය අනුරාධපුරේ ඥානා අක්කාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවසීය.

එසේ වුවත් පොලිස් නිලධාරීන්ට තවමත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බවද ඒ මහතා සදහන් කර සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *