ජනපති නියෝගයෙන් අයවැය තේ පාටිය නවතී..!

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන් සඳහා සාම්ප්‍රදායිකව ලබා දෙන තේ පැන් සංග්‍රහය මෙවර නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙනය.

ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා ලෙස ලබන වසර සඳහාවූ අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 14 වැනිදාය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *