
ඇත්ත යටගොස් ගොමරිටි තටු ලබන මේ කාලයේ ඇත්ත හංගලා බොරුවට තටු දෙන එක මහලොකු දෙයක් නෙවෙයි. මේ කතාව මතක් වුනේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාෆි නගර ග්‍රාමසේවා වසමේ වැලි කැනීමක්... Read more »

රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදු කිරීමට රජයට බලකරන ගොඩයමු සාමූහිකයේ තේමා ගීතය සහ ජාතික පණිවිඩය ඊයේ (23) දා මරදාන ට්‍රේස් සිටි ශ්‍රවණාගාරයේදී එළිදැක්වුනා. මෙහි... Read more »

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවලට සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කරයි. ඒ අනුව අයවැයෙන් පසු සතියේ මේ සම්බන්ධ රැස්වීමකට එක්වන වික්‍රමසිංහ මහතා ඇරයුම්... Read more »

අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අවසන් කතාව කළේ විදේශ කටයුතු ඇමති අලි සබ්රි සිය කතාව නිමා කළේ මංගල සමරවීර ගැන විපක්ෂය නොකියන කතාවක් කියමිනි. තමන් විටෙක එකඟ නොවුනත් ඔහු කී කතා මොනතරම් ප්‍රායෝගික... Read more »

පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය... Read more »

රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇත. මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (23) පැවති රැස්වීමේ දී මේ බව තීරණය කර ඇති අතර ඒ අනුව... Read more »

ඉන්දීය රෝ ඔත්තු සේවයේ ප්‍රධාන සමන්ත් ගොයෙලේ මහතා ආසන්න දිනක රහසිගත සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි යාපනය මුද්‍රණය කෙරෙන දෙමළ පුවත්පතක් වාර්තා කර ඇත. විශ්වාසනීය මුලාශ්‍රයක් මෙම තොරතුරු තහවුරු කළ බවත්... Read more »

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මේ වන තෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේවෙතත් මෙම සතිය තුළ නීතිපති උපදෙස් ලැබෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව... Read more »

රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත මෙරට කාන්තාවන් ගෙන්වාගෙන ඕමානයේ සිදුකරගෙන ගිය මිනිස් වෙළෙඳාමේ මෙරට ප්‍රධාන සැකකාරිය අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන... Read more »

දේශපාලන සිරකරුවන්ට මෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වුවන්ට යුක්තිය ඉටු කරවා ගැනීම සදහා දීර්ඝ කාලීන අරගලයක යෙදී සිටින දකුණේ දෙමළ මානව හිමිකම් ක්‍රියාධරයෙක් නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී තිබේ. පසුගියදා කොළඹ මහ නගර... Read more »