ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල අද(31) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් අඩු කෙරෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ සමගම අනෙකුක් බේකරි නිෂ්පාදන වල මිලත් රුපියල් 10කින් අඩුකරන බව එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.