රනිල් ඉල්ලා අස්වෙයි

එක්සත් රාජධානියේ පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව එම අමාත්‍යධුරයේ කෙටිම කලක් කටයුතු කළ අමාත්‍යවරයා වන්නේ ජයවර්ධන ය.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි, ලිස් ට්‍රස් ට සහාය දැක්වූ ජයවර්ධන සිය ඉල්ලා අස්වීමේ ලිපිය නව අගමැති රිෂී සුනක් වෙත යවා තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *